ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අඟහරුවාදා (නොවැ: 11) රාවල්පින්ඩිහිදී පළමු එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ අතර, එය මෙවර එක්දින තරගාවලියේ ආරම්භය පමණක් නොව, වසර 50කට පෙර පළමු ක්‍රිකට් ලෝක කුසලානයේදී ආරම්භ වූ සම්බන්ධතාව සනිටුහන් කළේය.
දශක පහකට පෙර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නවකයෙකු වූ අතර, පකිස්ථානය ලෝකයේ හොඳ ම කණ්ඩායම්වලින් එකක් ලෙස පැවතිණි. 80 සහ 90 දශකවලදී, ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරමින් තම ප්රමිතීන් වැඩිදියුණු කර ගැනීමට බලපෑ දක්ෂ කණ්ඩායම් අතර පකිස්ථානය ද විය.
මේ දක්වා දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 157ක් පවත්වා ඇති අතර, ඉන් තරග 93ක් පකිස්ථානය සහ තරග 59ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
1996 දී, ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කර ලෝක ශූරයන් බවට පත් වූයේ පකිස්ථානයේදී ය. එම තරගය නැරඹූ ක්‍රිකට් ලෝලීන්ගෙන් බහුතරය ද පකිස්ථාන වැසියෝ වූහ.
1996 ලෝක කුසලානයේදී ආරක්ෂක ගැටලු හේතුවෙන් බටහිර රටවල ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ විට, තම ක්‍රීඩකයින් කොළඹට යැවීමට තීරණය කළ රටවල් අතර පකිස්ථානය ද විය.
If you’re feeling lucky, vipph16 might be your new favorite spot! I’ve had some pretty good runs on some game. It’s full of games and interesting fun. Good luck and check out vipph16!
Looking for the in7gamedownload? I found it! Here’s the link to make your life a little easier. Get it while it’s hot at in7gamedownload
eushbet is on my radar. It is one of my new favorite spots for online betting! Give them a look sometime!. Check it here eushbet
https://shorturl.fm/cqlRh
https://shorturl.fm/flC72
Можно ли настроить автоматическое подключение к VPN при запуске?
I downloaded Y888gameapp and am enjoying it so far. The games are fun and the app is easy to use. Check it out! Start playing here: y888gameapp
Yo, just signed up on okbet15! The site’s slick. Let’s see if my luck turns up today. Placing my bets with okbet15 and hoping for a win!
Just topped up my shopbet9ja account. Easy peasy. Ready to start winning big, man! Place your bets easy on shopbet9ja.