වසර 13ක පාසල් ජීවිතය අවසන් වන, ජීවිතයේ ඉදිරි ගමනේ තීරණාත්මක කඩයිමක් වන උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වීම සේ ම ඊට හොඳින් මුහුණ දීමට මානසික සෞඛ්‍ය අතිශය වැදගත් බව විශේෂඥ අදහසයි.
එවැනි පසුබිමක පසුගිය දා බලංගොඩ ප්‍රදේශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ නිවසට ඇයගේ පියා විසින් ගිනි තබන ලද සිදුවීමක් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.
ඉන් එම දැරියගේ පාසල් පොත් සහ ඇඳුම් විනාශ වී තිබුණු අතර සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ තවත් සිදුවීමක, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක හදිසියේ මිය යාමේ පුවතක් වාර්තා විය. කෙසේ වෙතත්, පොලිසිය ප්‍රකාශ කර තිබුණේ දැරියගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය වී නොමැති බව ය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සමත් වීම පමණක් ප්‍රමාණවත් නොවන, සීමිත පිරිසකට පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි වන ශ්‍රී ලංකාව වැනි රටක උසස් පෙළ විභාගය දැඩි තරගකාරී මෙන් ම දරුවන්ට දැඩි මානසික පීඩනයක් එල්ල කරන බව නොරහසකි.
වසර දෙකහමාරක සූදානම් වීමේ කාල සීමාව පමණක් නොව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ද යහපත් මානසික තත්ත්වයක පසුවීම විභාග ප්‍රතිඵලයට බලපාන බව විශේෂඥ අදහසයි.
මේ, විභාග සමයේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැකි දෑ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.
https://shorturl.fm/Qx0Tr
Logitech G28? You kidding me? That wheel is a CLASSIC! If you’re into sim racing, you know. It’s a great entry-level wheel. Still rocks after all these years. logitechg28
So they have the Aviator game on indibetaviator. That could be interesting, because I love to try that game. I am going to dive right in:. indibetaviator
Yo, just tried out v3games! Super chill platform, perfect for a quick gaming fix. Solid selection of games. Check it out! v3games
Alright gamers, what’s the buzz on yohohogame? I’m always looking for new platforms with hot games. Is it legit and enjoyable? Tell me the truth! Visit now: yohohogame
HH55bet are offering some killer bonuses at the moment, so I thought I’d have a go. Its really quite good. See for yourself at hh55bet
Hm88comvn is alright in my book. They’ve got most of the big leagues covered. Depositing and withdrawing was straightforward. Its worth a look at hm88comvn
Checking out 7mcntructuyen. Seems to have a bunch of cool games. Might find my next favorite spot here. Let’s explore 7mcntructuyen.
Ready to play at 7vvgame. Got some free time and hoping to turn it into some extra cash! Play and relax in 7vvgame.
Spinning the reels at slotswin. Slots are my jam, and this place looks like it could be a winner. Let’s win something nice at slotswin.
Yo, heard about 81bettelegram. Anyone else using their Telegram channel? Seems like they have some good deals and promos. Checking it out! Join up at 81bettelegram
Alright, 99ok88, you got my attention with the bonuses it offered. Quick deposits. Definitely recommend! Check them out 99ok88
Bdgwinviplogin huh? The registration process was pretty smooth, and the site looks pretty slick. I’m gonna give some games a try now! Link up at bdgwinviplogin
Looking for a new place to throw a few bets down and stumbled on bet29. Anyone have experience with it? Let me know your thoughts! bet29
JL777… hmm, it’s got my attention. Gonna check it out and see what all the fuss is about. Maybe I’ll hit the jackpot?! jl777
Joinin567slotsbet looks kinda promising. Anyone else giving it a shot? Need some opinions before I dive in! joinin567slotsbet