ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාවක් සංස්කරණය කර පැනරාමා වාර්තා වැඩසටහනක භාවිත කළ ආකාරය පිළිබඳව විවේචන එල්ල වීමෙන් පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් බීබීසීයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබේ.
ඔහුගේ නීතිඥ කණ්ඩායම බීබීසී ආයතනයට නොවැම්බර් 14 වන දින දක්වා එම වාර්තා වැඩසටහන “සම්පූර්ණ හා සාධාරණ ලෙස ඉල්ලා අස්කර ගැනීම” සඳහා අවසාන දිනයක් ලබා දී ඇත – එසේ නොමැති වුවහොත් ඩොලර් බිලියන 1ක (£760m) වන්දියක් සඳහා නඩු පවරනු ඇත.
බීබීසී අභ්‍යන්තර ලේඛනයක සඳහන් වූයේ, 2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප් කළ කතාවක කොටස් දෙකක් එකට සම්බන්ධ කිරීමෙන් මෙම වැඩසටහන නරඹන්නන් නොමග යවා ඇති බවත්, එමගින් ඔහු මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන ලෙස ජනතාවගෙන් පැහැදිලිව ම ඉල්ලා සිටින බවක් පෙනෙන්නට ඇති බවත් ය.
බීබීසී ප්රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබෝරා ටර්නස්, අධ්යක්ෂ ජනරාල් ටිම් ඩේවි සමග ඉල්ලා අස්වීමෙන් පසු, සංස්ථාව “ආයතනික වශයෙන් පක්ෂග්රාහී” නොවන බව අවධාරණය කළා ය.
බීබීසී පුවත් සේවයේ සංස්කරණ ප්‍රමිති කමිටුවේ හිටපු ස්වාධීන බාහිර උපදේශකයෙකු වන මයිකල් ප්‍රෙස්කොට් විසින් ලියන ලද සංදේශයක් පසුගිය සතියේ ටෙලිග්රාෆ් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පසු එල්ල වූ පීඩනය ඉහළ යාම හේතුවෙන් ඉරිදා ඔවුන්ගේ ඉල්ලා අස්වීම් සිදුවිය.
ගාසා වාර්තාකරණය, ට්‍රම්ප් විරෝධී සහ ඊශ්‍රායල විරෝධී පක්ෂග්‍රාහීත්වය සහ ඒකපාර්ශ්වික සංක්‍රාන්ති ලිංගික වාර්තාකරණය ඇතුළු අනෙකුත් “ගැටලු” සම්බන්ධයෙන් අදාළ ලේඛනය මගින් චෝදනා කර තිබේ. එය පැනරාමා වැඩසටහනේ ට්‍රම්ප්ගේ කතාවේ සංස්කරණය පිළිබඳව ද සඳහන් කර තිබිණි.
සඳුදා දිනයේදී බීබීසී සභාපති සමීර් ෂා, වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් “විනිශ්චයේ දෝෂයක්” සිදු කර ඇති බවත්, සංස්කරණය කරන ලද කතාව “ක්‍රියාත්මක වීම සඳහා ඍජු කැඳවීමක්” ලෙස හැඟීමක් ඇති කළ බවත් පිළිගත් අතර, බීබීසී ඒ සඳහා සමාව අයැදීමට කැමති බව පැවසීය.
එහෙත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා කමිටුවේ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, අදාළ ලේඛනය නිසා බීබීසී “වළලා දැමීමට උත්සහ කළ” කරුණු අනාවරණය වී ඇති බව “සරලව ම සත්‍ය නොවේ” – එමෙන් ම ලේඛනයේ මතු වූ ගැටලු විසඳීමට බීබීසී කිසිවක් කර නොමැති බව පැවසීම නිවැරදි නොවන බව ය.
Phjili168 been seeing this one around . Let me try and give it a chance. All the best and good luck to allphjili168
Bd666bd looks interesting. Have to deposit some money and see how it goes. Hope I win! Click here: bd666bd
Phluckyspin, the name implies its for me? Haha lets go play all dayphluckyspin
https://shorturl.fm/9KzV7
PKRVIPGAME sounds intriguing! Are the games any good? I’m always on the hunt for a new place to play. Let’s explore! pkrvipgame
Betjee… it’s a contender, I’ll give it that. Good range of games, decent odds, and I haven’t had any issues with payouts so far, which is always a plus! Might make it my new regular spot. betjee
Downloaded the BK999gameapk and gotta say, it runs smooth on my phone. Handy when I’m on the go and wanna throw down a few bets. Worth a shot if you’re into mobile. bk999gameapk
Alright, so 78fplataforma is new to me, but first impressions are decent. Good variety so worth browsing. Find everything here: 78fplataforma
Easy sign-up process with 66betlogin. And they have enough games to keep you from being bored. Give ’em a shot! They stay open till late: 66betlogin
Yo, be7k! Just checked out the site. Seems pretty legit. Good vibes! Definitely gonna bookmark this for later. Check it out here: be7k
L6bet2 isnt for the faint of heart. It has a lot going on. Registration and withdrawals are smooth. Dont dismiss it if you like chaos at l6bet2
Yo, just checked out l6bet2. Pretty slick site. Easy to navigate, and seems like they got a good selection of games. Might be my new go-to. Check it out yourself! l6bet2
Alright, folks, dug into ok9aacom. It’s decent! The layout is clean, and I found what I was looking for pretty fast. Could use a few more promos, but overall, not bad. Give it a whirl! ok9aacom
vvfpuxzrutjgzxloodnvynttfhqpqv
Ah, Old 747 Live… Remember that? Good times. If you’re after some live action, this might be what you’re looking for. Worth a punt! Check it out here: old 747 live
Winbuzz in, eh? Heard a few things about it. Worth having a look if you fancy a new place to have a flutter. Might find some decent odds! See for yourself: winbuzz in
Okay, so I stumbled upon sg.satta. Worth a look if you’re into that kind of game. Fingers crossed for some good fortune! sg.satta