පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි අධිකරණයක් ඉදිරිපිටදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.
බෝම්බකරු දිස්ත්‍රික් අධිකරණයට පහර දීමට උත්සහ කළ නමුත් ඔහුට ඒ තුළට පිවිසීමට නොහැකි වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පැවසුවේ ය.
බෝම්බකරු කවුදැයි හඳුනා ගැනීමට සහ ඊට සම්බන්ධ සියලු පාර්ශව නීතිය හමුවට පැමිණවීමට නිලධාරීන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි නක්වි පැවසීය.
“ඉන්දියාවේ නොමද සහය ලබන” අන්තවාදී කණ්ඩායම් ප්‍රහාරයට සම්බන්ධ බවට පකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් චෝදනා කළේ ය.
ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය “පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා” බව පැවසීය.
නිවේදනයක් නිකුත් කරමින් ෂරීෆ් පැවසුවේ, “ඉන්දියාවේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් නිරායුධ පකිස්ථාන වැසියන්ට එල්ල කරනු ලබන ප්‍රහාර හෙළා දැකිය යුතු” බව ය.
කෙසේ වෙතත්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු බීබීසීයට පැවසුවේ, පකිස්ථාන තාලිබාන් නායකයින් එම ප්‍රහාරයට තම සම්බන්ධයක් නොමැති බව පැවසූ බව ය.
මෑත වසරවලදී ඉස්ලාමාබාද්හි මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දුර්ලභ විය. අඟහරුවාදා (නොවැම්බර් 11) සිදුවූ පිපිරීමෙන් පසු නිකුත් වූ වීඩියෝවල දැවී ගිය මෝටර් රථයක් සහ පොලිසිය ජනතාව ප්‍රදේශයෙන් ඈත් කර තබන ආකාරය දක්නට ලැබිණි.
https://shorturl.fm/J8C7V
https://shorturl.fm/5aOzq
Rivalry! This site is legit. Good odds and a user-friendly interface. If you’re looking to spice up your game-watching experience, rivalry is a solid choice.
Alright, starglow777… I spun a few rounds there, and it was a good time. Has some cool games, definitely one to try if you want something new. Check out starglow777.
Swerte777, huh? I took a gamble, and it paid off. Simple design, easy to navigate. Might be your lucky day if you try swerte777.
Правда ли, что Впн делает меня полностью анонимным в сети?
Kingjililogin is the real deal! Logging in is a breeze and the fun just keeps comin’. Why aren’t you logged in yet? Try it here: kingjililogin
Yo, 889betlogin’s got that login flow all figured out. Quick and easy access. Don’t waste time, just play. Hit this link: 889betlogin
899betvip, VIP treatment, what else do you need? Treat yourself and see if you get lucky, dude! Check it out: 899betvip
фильм реклама смотреть онлайн смотреть кино онлайн
взять займ онлайн https://tbcareer.ru
оформить займ https://rusel-garant.ru
xpflzqpgkqpnthznzuqfqgoqtkyvye
товары в наличии скакалки для гимнастики
Компания fastek https://fastek.by проектируем и поставляем надежные фасадные системы для коммерческих и жилых объектов, обеспечивая долговечность, энергоэффективность и безупречный внешний вид здания под ваши задачи.
средство для отбеливания зубов как пользоваться зубной нитью
mountain adventures Montenegro river canyon tours
ресейл через интернет https://www.prodazhi-na-avito.ru
Budva to Sveti Stefan drive route Bar Montenegro car hire delivery
buy cbd kush in prague cbd hashish in prague
Купить земельный участок https://novoesonino.ru в коттеджном поселке «Новое Сонино». Земли ИЖС с электричеством, дорогами и перспективой комфортного проживания за городом. Отличное место для строительства загородного дома в городском округе Домодедово.
Купить квартиру https://kupi-kvartiruspb.ru или апартаменты в Курортный район Санкт-Петербурга. Жилые комплексы рядом с Финским заливом, парками и зонами отдыха. Комфортные планировки, современные дома и удобная транспортная доступность.
Нужен участок? кп новое растуново отличное решение для строительства загородного дома. Участки ИЖС, удобный подъезд, электричество и развитая инфраструктура. Комфортное место для постоянного проживания недалеко от Москвы.
ЖК премиум-класса https://kvartiry-spb78.ru от застройщика — современные квартиры с продуманными планировками, высоким уровнем комфорта и развитой инфраструктурой. Закрытая территория, подземный паркинг, благоустроенные дворы и престижное расположение для комфортной жизни.
Нужна декоративная лепнина? https://ppu-lepnina.ru стильный декоративный элемент для интерьера. Карнизы, молдинги, колонны и розетки помогают создавать выразительный дизайн помещений. Материал устойчив к влаге, долговечен и легко устанавливается.
Частные детские сады https://razvitie21vek.com в Москва для детей от раннего возраста. Развивающие программы, безопасная среда, квалифицированные воспитатели и подготовка к школе. Комфортные условия для обучения, общения и всестороннего развития ребенка.
Steam Desktop Authenticator https://authenticatorsteamdesktop.com is a PC app that lets you use the Steam Mobile Authenticator on your computer. It supports trade confirmation, account security, and managing two-factor authentication codes without using your smartphone.
Steam Desktop Authenticator https://steamdesktopauthenticator.net is a popular solution for Steam users who need access to Steam Guard features on their computer. It conveniently verifies actions, protects your account, and manages authentication in a single app.