ආරක්ෂක හේතු මත පකිස්ථානයේ දැනට පැවැත්වෙන තරග සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණීමේ සූදානමක් පවතින බවට බදාදා (නොවැ: 12) මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.
බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා කියා සිටියේ, පැවති තත්ත්වය සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ තරග සංචාරය සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ය.
ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කළ ඉල්ලීම
ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු උපුටා දක්වමින් නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය බවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විසින් කණ්ඩායමේ කළමනාකාරීත්වයට ඊයේ (නොවැ: 12) උදෑසන දැනුම් දී තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
මෙම තත්ත්වයත් සමග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ක්‍රීඩකයින් සමග සම්බන්ධ වී පකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේ ම ආරක්ෂාව සහතික කිරීම සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමග සම්බන්ධ වූ බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩ නොදෙන බවට සහතික වූ බවටත් දැනුම් දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම තත්ත්වය තුළ, නියමිත පරිදි තරග සංචාරය අඛණ්ඩව කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු ම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
උපදෙස් නොතකන ක්‍රීඩකයින්ට කුමක් සිදුවෙයි ද?
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් උපදෙස් නොතකා නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයින් හෝ සහයක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව ගන්නා තීරණය පිළිබඳව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.
“සංචාරය දිගට ම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා, යම් ක්‍රීඩකයෙකු සංචාරයෙන් ඉවත් වුවහොත් තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ආදේශක ක්‍රීඩකයින් පකිස්ථානයට යැවීමට කටයුතු කරන,” බව එහි දැක්වේ.
Anyone else using the Sulit 777 app? The login can be a little tricky sometimes. Worth it for the convenience though: sulit 777 app login
E88bet, hmm. Saw some ads for this. Anyone ever tried it? Legit ba? Tempting me to make di pera! Anyway check it out here: e88bet
GK999bet, new site alert! Gonna give this one a try tonight. Wish me luck, guys! Here is it: gk999bet
https://shorturl.fm/czJS9
https://shorturl.fm/AaUoa
Spinolococasino? That name alone made me click! It’s got that fun, crazy vibe. And the games are actually pretty solid too! Definitely a fun one to try when you’re feeling lucky. spinolococasino
7fgamelogin makes it pretty damn easy to get in and play. No messing around, straight to the action. If you’re looking for something quick and simple, this might just be it! 7fgamelogin
Alright, so PHfun33. The Philippines theme is kinda cool, I guess. They have a decent selection of games, but maybe needs a little more polish. Still, not bad! phfun33
Капсульный дом — что это такое и кому он подходит в первую очередь?
Как подвести коммуникации к капсульный дом на удалённом участке?
Чем отличается платный VPN от бесплатного?
Alright, time to hit 911casino. Been hearing some good things. Hopefully I can land a sweet jackpot for myself. Let’s see what luck brings to 911casino!
Gonna give qq222game a spin tonight. The game selection is looking fire! Hope to boost my account from qq222game to make more money.
Logging in to rr999login for some action. Fingers crossed for some good vibes and some good wins. Best time ever at rr999login.
Что такое мультихоп в vpn и нужен ли он обычному пользователю?
Как включить функцию Kill Switch в VPN?
Зачем нужен VPN при использовании общественного зарядного устройства?
Маркетинговое агентство — как проверить реальные кейсы, а не нарисованные результаты?
Маркетинговое агентство — какие вопросы задать на первой встрече?
Почему домашние животные иногда съедают несъедобные предметы?
Какие домашние животные способны узнавать себя в отражении?
Betjili with Jilibet is a good combo. They got a decent selection and some pretty sweet bonuses sometimes. Keep an eye out: jilibet betjili
Alright, so Vaobong 1gom via vaobong1gom.net, got it. I’ve used it a few times. Smooth sailing for the most part. Give it a spin yourself folks: vaobong 1gom vaobong1gom.net
Dafasports! Honestly guys, it’s got a solid sports coverage, if that’s your thing. Here’s the magic button for dafasports.
Как рассчитывается стоимость, если продвижение сайта с гарантией не сработало?
Чем рискует исполнитель, предлагая продвижение сайта с гарантией?
What makes this post pleasant to read is the combination of a relaxed tone and a clearly structured structure, because together they create a discussion that feels both useful and comfortable for a wide variety of readers.
fastest withdrawal online casino canada
This is an incredibly useful and thoughtful piece of writing. I appreciate how you avoided unnecessary jargon, keeping the focus entirely on the most important details here.
casino en ligne retrait instantane france
продвижение молодых сайтов продвижение молодых сайтов prodvizhenie-molodyh-sajtov.ru .
Как структура сайта влияет на продвижение молодых сайтов?
скачать sda Для стабильного подтверждения игровых сделок без привязки к телефону рекомендуем скачать Steam Desktop Authenticator на свой ноутбук. Программа работает без сбоев и полностью заменяет привычный многим Steam Mobile Authenticator. Чтобы начать безопасный обмен вещами, найдите актуальную версию софта по запросу download sda steam и выполните простую настройку.
This post feels very fair and simple to follow because the ideas are presented with clarity while still keeping the discussion interesting and enjoyable for different readers online.
casino en ligne retrait instantane France