රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ඇමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, මෙමගින් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කරමින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ආරක්ෂක සහයෝගිතාව වඩාත් විධිමත් කරනු ලැබූ බවයි.
ඒ, එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) යටතේය.
ශීත යුද්ධය අවසන් වීමෙන් පසු, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (වර්තමානයේ යුද දෙපාර්තමේන්තුව) විසින් 1993 දී රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද රජයේ ජාතික ආරක්ෂක බළකාය සහ හවුල්කාර ජාතීන් අතර කල් පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ය.
මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය 13 සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර, ආරක්ෂක හවුල්කාරිත්වය විධිමත් කරන මෙම අවබෝධතා ගිවිසුමට (MOU) අත්සන් තැබුණේ මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ දීය.
එක්සත් ජනපද තානාපති ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.
මෙම අවස්ථාව එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.
මෙම ගිවිසුමට එළඹීම මගින්, හවුල්කාරිත්වය හරහා සාමය පිළිබඳ පොදු ඉලක්කය ඉදිරියට ගෙන යාම සඳහා අවැසි ඉන්දු-පැසිෆික් කලාපීය ස්ථාවරත්වය, සමුද්‍රීය ආරක්ෂාව සහ වෘත්තීය හමුදා සහයෝගීතාව සඳහා වන දෙරටෙහිම පවතින අන්‍යොන්‍ය කැපවීම අවධාරණය කරන බවද තානාපති කාර්යාලය සඳහන් කළේය.
66zzgames – what a name! But the games are great and I like playing them with my friends. Give them a spin! Come join the fun at 66zzgames
Hoywingame, man, that site’s got some seriously addictive games. Been spending way too much time on there lately! Check it out: hoywingame
Heard a lot about Jili 50. Thinking of trying it out. Anyone had good experiences there? Either way, looks like fun: jili 50
Just signed up on netbetrocasino yesterday! Loving the game variety and how smooth it is to navigate the site. Definitely recommend giving it a try if you’re seeking some quality entertainment. Check it out here: netbetrocasino
Idrajampo, new to the scene? Gave it a quick look-see. Seems alright. Gotta put in a few hours to really get a feel. Worth checking out: idrajampo
Phtg77 caught my attention. I like interface. Hope it got what I want. Time see what it bringsphtg77
https://shorturl.fm/z5l6o
https://shorturl.fm/Gtucc
I’ve been using Ganabetsportium for a month now, and it’s been a great experience! Interface is super friendly, and the odds are fair. If you are into sports betting, this one is great. ganabetsportium
Xbetscasino is where you want to be. Easy to use interface, good selection of games. Found myself playing late at night with little to no issues. Great platform! xbetscasino
Alright folks, I’ve been playing at okgranmxcasino and I’m liking what I see. Good variety of games and seems legit. Could be your next go-to! Give it a try: okgranmxcasino
Phjlactivety has some cool promos goin’ on right now. Worth a look if you’re trying to stretch your bankroll. See what they got here: phjlactivety
I’m liking the vibe at phparkvip. VIP perks are pretty neat and the games keep me hooked. Give it a look-see: phparkvip
39jl? Not bad! Easy to get started and I found a few games I really enjoy. Check them out you might like them too: 39jl
Капсульный дом — поделитесь опытом эксплуатации через год-два после заселения?
Сколько устройств можно подключить к одному VPN-аккаунту?
Rwin99, eh? Never heard of it. But always up for something new. Gonna take a peek. Wish me luck! Find them here: rwin99
Alright, 78clb, let’s talk. I gave this site a spin, and honestly, it’s alright. Nothing groundbreaking, but a solid option if you’re looking for somewhere new. Give 78clb a try.
Hey guys, I stumbled upon 811bet7 and gotta say, it’s not too shabby. The interface is clean and I found a couple of games I really enjoyed. Maybe you will too? See for yourselves at 811bet7
Какую страну сервера выбрать в ВПН для просмотра зарубежного контента?
Маркетинговое агентство — стоит ли работать с узкоспециализированным или лучше полного цикла?
Yo, 97winbet is the real deal! Been playing there for a while and the payouts are quick. Solid platform and a decent selection of games. Give 97winbet a shot, you might just like it.
AAAjili7? Not gonna lie, I was skeptical at first. But hey, the bonuses are pretty sweet and the site’s easy to navigate. Worth checking aaajili7 out if you’re looking for something new.
Alright, axiebet88casino… it’s got a good vibe. I like the variety of games and they seem legit. Had a few good wins there already. Check out axiebet88casino, it might be your lucky spot.
Какие домашние животные могут жить в одном пространстве с птицами?
Что реально означает продвижение сайта с гарантией — как это прописывается в договоре?
Продвижение молодых сайтов — что важнее на старте: технический SEO или контент?